මම මැරෙන්න කලින් කොහොම හරි මගේ කතිරෙන් නාමල් රටේ ජනපති කරනවා - සංජීව එදිරිමාන්න

Report

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න අද දින මාතලේ රත්තොට පැවැති ජන හමුවක් අමතමින් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඔහු ඡන්ද දායකයන්ගේ මූලික අරමුණක් පිළිබඳව හෙළි කෙරු අතර එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පහත ආකාරයේ අදහසක්,

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

"අපේ ගම් වල ඉන්නවා වැඩිහිටි තාත්තලා අම්මලා.සත්තයි මට කියලා තියෙනවා පුතේ මගේ ජීවිතේ තියෙන්නේ එක බලාපොරොත්තුවයි. ඒ මම මැරෙන්න කලින් නාමල් රටේ ජනාධිපතිකරන එකක කියලා..ඒක තමයි අපේ ගමේ තියෙන ඇත්ත.මම විශ්වාස කරනවා මේ රත්තොට තත්ත්වෙත් ඒක කියලා. අපි ආයෙ රත්තොටට එන්නේ ඔබේ ඡන්දෙන් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙච්චි දවසට.එය ඉතා මෑත නුදුරු දවසක් බව කියන්නත් පුළුවන්"

යනුවෙන් ඔහු අදහස් ඉදිරිපත් කළේය.

තවත් දරුණු අනතුරක් පවුලක්ම රෝහලේ

තවත් දරුණු අනතුරක් පවුලක්ම රෝහලේ