දැන් ඉඳන් කොළඹට යන අයට වැටෙන සීමාව
Sri Lanka Police
Colombo
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්.සේනානායක හන්දිය දක්වා මාර්ගයේ කොළඹට ඇතුළු වීමේ මංතීරුවල අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් අද (01) දින රාත්‍රී 07.00 සිට එම මංතීරුවල රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් සීමා කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එම මංතීරු ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීම නිසා මෙම ක්‍රියාමර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී ඇත.