හික්කඩුවේ වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

Law and Order Gun Shooting Sinhala news gagana news
By Mithu Sep 01, 2025 12:28 PM GMT
Mithu

Mithu

Report

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවය.

ඒ අනුව මෙම  වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් තුවක්කුකරුවෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුවේ දරුණු වෙඩිතැබීමක්

හික්කඩුවේ දරුණු වෙඩිතැබීමක්

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න