ළිදට වැටුණු පොල් ගෙඩියක් නිසා අවුරුදු හයේ පුංචි මල් කැකුළකට ජීවිතය අහිමි වෙයි

Sri Lanka Police Accident Death Latest Headlines Sinhala news
By Kaushi Sep 01, 2025 01:12 PM GMT
Kaushi

Kaushi

Report

පොල්පිතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ දරුවකු ඊයේ (31) දින වගා ළිඳකට වැටීමෙන් මරණයට පත් වී ඇති බව පොල්පිතිගම පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව එසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 6ක් වූ වෙල්පිටිය, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව සඳහන්.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

පොලීසිය ප්‍රකාශ කළේ දරුවා සෙල්ලම් කරමින් සිටින අතරතුර නිවස පිටුපස වූ වගා ළිඳට වැටුණු පොල් ගෙඩියක් ගැනීමට යෑමේ දී ළිඳට වැටී මෙසේ මෙම අනතුර සිදුව ඇති බවයි.

එසේම සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ මව සහ පියාත් නිවසේ සිට ඇති අතර මව ආහාර පිසිමින් සිට ඇති අතර පියා වත්තේ වැඩ කරමින් සිට තිබෙන බව වාර්තා වේ.

ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වී දරුවා රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබුණත් ඔහු අතරමග දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්