ගෝඨාභය කියන්නේ මගේ ඉඩම් කෑල්ලටත් කෙළපු මිනිහා, මහ බක පණ්ඩිතයෙක් - සීල රතන හිමි

Report

බත්තර මුල්ලේ සීලරතන හිමි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කර තිබේ. උන්වහන්සේ සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේගේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අවසරය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අවශ්‍ය අවසරය උන්වහන්සේට ලබා දුන් බවයි.

හික්කඩුවේ දරුණු වෙඩිතැබීමක්

හික්කඩුවේ දරුණු වෙඩිතැබීමක්

එම අවස්ථාව සිහිපත් කරමින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බැන වැදුනු උන්වහන්සේ සඳහන් කළේ පහත ආකාරයේ අදහසක්,

"ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහා බක පණ්ඩිතයෙක් නේ.ගෝඨා කියන නමවත් මට හරිම අප්පිරියයි.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මගේ ඉඩම් කෑල්ලටත් කෙලපු මිනිහා.ආයේ කතා කරන්න දෙයක් නැහැ. මම මගේ ඉඩම් කෑල්ල ගොඩ කරන්න යන්න අහපුවහම කිව්වේ අපි දෙන්නෑ කියලා.දැන් ඒ ඉඩම් කෑල්ලේ ගහලා වෙන ගෙවල්. කොහෙවත් ඉන්න නෛ රෙද්දස්සේ දාගෙන කනවා කනවා කියලා මිනිහම කාගෙන ගියා.අපිට ඉඩම් ඕනි නම් මහින්දගෙන් රනිල්ගෙන් ගන්න තිබුනා. හැබැයි එහෙම නෑ"

යනුවෙන් උන්වහන්සේ මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළේය.

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ