තමන්ව අත්අඩංගුවට ගන්න එපා යැයි ගම්මන්පිලගෙන් පෙත්සමක්

Report

ICCPR හෙවත් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න

ඒ අනුව සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර එහි වග උත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ලාෆ්ස් ගෑස් මිල ගැනත් විශේෂ දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැනත් විශේෂ දැනුම් දීමක්

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ