“ඇය පීඩිත මිනිසුන් වෙනුවෙන් බලාපොරොත්තුවේ හඬ දැල්වූවා”- නන්දා මාලනිය ගැන නලින්දගෙන් සංවේදි කතාවක් සති 2 කට පෙර
"බය නැතුව ගේම ඉල්ලපු නන්දට උඹලා මොන සිප්පි කෑලිද" – නන්දා මාලනියන් ගැන මනුරංග විජේසේකර තැබූ විප්ලවීය සටහන සති 2 කට පෙර
දැයෙන් සමුගන්නා ජාතියේ යශෝරාවය - නන්දා මාලනියගේ අවසන් කටයුතු පිළිබඳ සජීවි විකාශය [VIDEO] සති 2 කට පෙර
“පවන සහ සත්‍යයේ ගීතයෙන් සමාජයේ සංවේදීතාව අවදි කළා” – නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගෙන් ශෝක පණිවිඩයක් සති 2 කට පෙර
නන්දා මාලනියන්ගේ අභාවය BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට- "තහනම් කළ 'පවන' සහ අසාධාරණයට එරෙහි වූ යුගයක හඬ" සති 2 කට පෙර
"ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ" – නන්දා මාලිනියන්ගේ වියෝව ගැන උමාරියා සිංහවංශගෙන් සංවේදී කතාවක් සති 2 කට පෙර
''ඇය තම ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ අවසන් මොහොත දක්වා රැකගත්තා'' - නන්දා මාලනිය වෙනුවෙන් ජනපති නිකුත් කළ ශෝක පණිවිඩය සති 2 කට පෙර
''රාජ්‍ය මර්දනය හමුවේත් ඇය පසුබැස්සේ නැහැ” – විජය සහ සිරිමාවෝ වෙනුවෙන් බිය නැතිව පෙනී සිටි නන්දා මාලිනිය ගැන චන්ද්‍රිකාගෙන් සටහනක් සති 2 කට පෙර
හෙළයේ ගීත කෝකිලාවිය සදහටම සමුගන්න දවස අද - නන්දා මාලනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන දන්වයි සති 2 කට පෙර
ඇය මාලිමාවක්.. අද එතුමිය අගය කරාට මම හිතන්නේ නෑ මීට අවුරුදු පනහකට හතළිහකට කලින් මේ ඇගයීම මෙසේම තිබුණා කියලා - දැයෙන් සමුගත් නන්දා මාලනී වෙනුවෙන් බිමල් කට අරී සති 3 කට පෙර
කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනීයනි.. මලක් වන් ඇයට තවත් සුවඳක් එක් කරමින් පරිසර අමාත්‍යංශයෙන් නිවේදනයක් සති 3 කට පෙර
සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන කිසි පාටකින් ඈ සැරසිලා ඉන්නවා මම දැකලා නෑ. ඒත් පාට නැති අඩුවක් දැනිලත් නෑ - නන්දා නැන්දා නැති අඩුව හැමදාටම තියෙයි නන්දා මාලිනියන් වෙනුවෙන් මාධවී ඇන්තනී තැබූ නොමියෙන මතක සටහන මෙන්න සති 3 කට පෙර
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ශෝක ප්‍රකාශයක් [VIDEO] සති 3 කට පෙර
“මගේ ජීවිතයේ මිස් ඇය පමණයි” - නන්දා මාලනියගේ වියෝවෙන් සංවේදී වූ දයාන් විතාරණගේ සටහන සහ ඡායාරූප ගොන්න [PHOTOS ALUBUM] සති 3 කට පෙර
''ඔබ හට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත" - නන්දා මාලනියන්ගේ අභාවයෙන් හදවත සසල වූ අභිෂේකාගේ සංවේදී සටහන සති 3 කට පෙර
ගාන්ධර්ව පරම්පරාවේ මහා ස්වර රටාව නන්දා මාලිනියට සමුදෙන්න රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට තීරණයක් සති 3 කට පෙර
ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න සති 3 කට පෙර
ඔබ සදානුස්මරණීයයි.. දේශයම හඬවා නිහඬ වූ විශාරද නන්දා මාලනීය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක සටහනක් සති 3 කට පෙර
රටම හඬවා දෑස පියා ගත් හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම් දෙයි - ඇයට සමුදෙන්න මහජනතාවටත් ඉඩහසර වෙන් කරයි සති 3 කට පෙර
ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි සති 3 කට පෙර