රටම හඬවා දෑස පියා ගත් හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම් දෙයි - ඇයට සමුදෙන්න මහජනතාවටත් ඉඩහසර වෙන් කරයි

Report

දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) දින සිදු කරන බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ, අනිද්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු එම කටයුතු සිදු කරන බවයි.

එසේම මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ හෙට (21) දින පෙරවරු 10.00ට තැන්පත් කෙරෙනු ඇති බව සඳහන්. 

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්