ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් නන්දා මාලිනීට ගෞරවය - මැදිරි අංක 09 නමින් නම් කෙරේ

Report

ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මූලික කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද(22) වැනි දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැත්වීමට නියමිත වේ.

ඊට සමගාමීව ඇගේ සේයාරුවක් ද නිරාවරණය කෙරෙන අතර ඉන් අනතුරුව කුමාරතුංග මැදිරියේදි විශේෂ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය. 

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

හෙට මිනිස්සුන්ට වෙන දේ ගැන කල්තියා රටටම නිවේදනයක්

හෙට මිනිස්සුන්ට වෙන දේ ගැන කල්තියා රටටම නිවේදනයක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්