"ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ" – නන්දා මාලිනියන්ගේ වියෝව ගැන උමාරියා සිංහවංශගෙන් සංවේදී කතාවක්

Report

 මේ වෙද්දී හැමෝම දන්න කනගාටුවෙන කාරනයක් තමයි අග්‍රගන්‍ය සංගීතවේදී ආචාර්ය නාන්දා මාලනී මහත්මියගේ සමුගැන ඒ ගැන හැමෝම හැමතැනම කතා වෙන කාරණයක් . සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් එතුමියගේ අහිමිවීම ගැන අදහස් දක්වලා තිබුනා ඒ අතර . පසුගියදවස්වල සමාජ මාධ්‍යයේ බොහො සෙයින් කතා බහට ළක් වුන උමාරියා සිංහවංශ ගායන ශිල්පිනිය සදහන් කළේ මෙවන් අදහසක්

''ඇයගේ අභාව‍ය අපිට ලොකු පාඩුවක් . හිතාගන්න බෑ ඇය නැතිවෙලාද කියලා . සංගීතයට විතරක් නෙමේ ලංකාවේ ගොඩක් දේවල් වෙනස් කරපු කෙනෙක් .මම ගොඩක් ආදරේ කරන කෙනෙක් . මහා ශක්තියක් වුණා    මට විතරක් නෙමේ    ගායක ගායිකා හැමෝටම . ඇත්තටම හරිම කණගාටුයි ඒ අඩුව කවදාවත් පුරවන්න පුලුවන් දෙයක් නෙමෙයි  ,,