සාන්ත පීතරයන් පරදා සහිරාවට තියුණු ජයක් හිමි වෙයි

Report

2026 පාසල් රග්බි ලීග තරගාවලියේ කුසලාන වටයේ පැවැත්වුණු, අතිශය උණුසුම් මුහුණුවරක් ගත් තරගයකින් තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ සහිරා විද්‍යාලය සමත් ව ඇත.

ඒ සාන්ත පීතර විද්‍යාලය ලකුණු 38-34 ක් වශයෙන් පරාජය කරමින්.

මෙම තරගයේ අවසන් තත්පරය දක්වාම දෙපිලටම ජයග්‍රහණය විවෘතව තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වුවත් සහිරා ක්‍රීඩකයෝ අගනා දක්ෂතාවල නිරත වෙමින් සාන්ත පීතර ආරක්ෂක වළල්ල සුණු විසුණු කර දැමීමට අවසානයේ සමත් වූයේ තියුණු ජයක් අත් කර ගනිමින්.

ඩයලොග් පාසල් රග්බි ලීග තරගාවලියේ රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්

ඩයලොග් පාසල් රග්බි ලීග තරගාවලියේ රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්

ලෝකෙම අවධානය දිනමින් ප්‍රකාශයට පත් කළ ඉන්දීය විස්සයි20 සංචිතය - සූර්යා විසි වෙද්දි 15 හැවිරිදි වෛභව් කැඳවයි

ලෝකෙම අවධානය දිනමින් ප්‍රකාශයට පත් කළ ඉන්දීය විස්සයි20 සංචිතය - සූර්යා විසි වෙද්දි 15 හැවිරිදි වෛභව් කැඳවයි