යෝජිත රාජපක්ෂ හා ඩේසිට යළිත් අධි චෝදනා

Report

 යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර තිබේ.

ඒ, උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59 ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ය.

අවුරුදු සමයේ සැමට විශේෂ නිවේදනයක්

අවුරුදු සමයේ සැමට විශේෂ නිවේදනයක්

විමර්ශනවලදි හෙළි වී ඇත්තේ, ඩේසි ෆොරස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවයි. ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නියක බවද හෙළිව තිබේ.

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

මේ අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට මීට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළේ ය.