අවුරුදු සමයේ සැමට විශේෂ නිවේදනයක්

Report

 එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි.

මිනිසුන් ලක්ෂ 3කට වසරකදී සිදුවන දේ

මිනිසුන් ලක්ෂ 3කට වසරකදී සිදුවන දේ

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ , සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 28,000 - 30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.

අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75 ත් 100 ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු සඳහන් කළේ ය.

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

ඒවගේම රතිඤ්ඤා පත්තු කිරීම වැනි ක්‍රියාවන්වල නිරත වන විට ප්‍රථමයෙන් ඔබේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිය යුතු බවට ජාතික අක්ෂි රෝහල සඳහන් කරයි.