බිහිසුණු අනතුරක් - ගෑස් පැටවූ ලොරියක ගැටී එක් අයෙක් මරුට

Report

මාතලේ රජ වීදියේදී ගෑස් පැටවූ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් වයස අවුරුදු 74ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

එමෙන්ම අනතුර හේතුවෙන් යතුරුපැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය වාර්තා කරයි.

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

මෙම අනතුර උකුවෙල ප්‍රදේශයේ සිට මාතලේ නගරයේ උපකාරක පංතියක් සඳහා දරුවෙකු රැගෙන යමින් සිටියදී සිදුව ඇති බව පවසයි.

ඒ ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ පිටුපසින් පැමිණි ගෑස් ලොරිය ගැටීමෙන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය මඟින් සිදු කරයි.

නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම තහනම් -කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා වෙරළ තීරයට දැඩි නියෝගය සමග ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීම මෙන්න

නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම තහනම් -කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා වෙරළ තීරයට දැඩි නියෝගය සමග ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීම මෙන්න

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්