මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට
By Kaushi
මාරවිල, මරඳ ප්රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවට මෙසේ වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි.
එසේම අඳාළ වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී ඒ් අසල සිටි කුඩා දරුවෙක්ටද තුවාල සිදුව ඇති බව පවසයි. තොරතුරු වාර්තා වන ආකාරයට තුවාල ලබා ඇත්තේ 10 හැවිරිදි කුඩා දරුවෙක්.