මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති[VIDEO]

Report

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මහර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි පල්ලියට බාහිර පුද්ගලයින් ඇතුළු වීමෙන් ආරක්ෂක තර්ජනයක් ඇති වී තිබෙන නිසා එම පල්ලිය නැවත විවෘත කිරීමට අවසර නොදෙන බව සඳහන් කළා.

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ඒ අනුව මහර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි පල්ලියට බාහිර පුද්ගලයින් නීතිවිරෝධී ආකාරයට ඇතුළු වී ඇති බවත්, එහිදී සිරකරුවන් වෙත දුරකථන, මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විසි කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම මුස්ලිම් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් සිදුවීමකදී බොහෝ පිරිසක් මෙම පල්ලියට පැමිණ ඇති බව පවසයි.

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

එනිසා මෙය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා පවසා ඇත.

මේ හේතුවෙන් එවකට බන්ධනාගාර අධිකාරීවරයා මඟින් පල්ලිය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එසේම පල්ලිය යළි විවෘත කළහොත්, එම ආරක්ෂක තර්ජන නැවත ඇති විය හැකි නිසා එය යළි විවෘත කිරීමට අවසර ලබා දිය නොහැකි බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරමින් පවසා ඇත.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

කුඹුරේ දමා ගිය සිඟිත්තියගේ මව සියල්ල වමාරයි දමා ගිය හේතුවත් කියයි

කුඹුරේ දමා ගිය සිඟිත්තියගේ මව සියල්ල වමාරයි දමා ගිය හේතුවත් කියයි