මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

Report

මාරවිල, මරඳ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

ඒ අනුව පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවට මෙසේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව‍යි.

එසේම අඳාළ වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී ඒ් අසල සිටි කුඩා දරුවෙක්ටද තුවාල සිදුව ඇති බව පවසයි. තොරතුරු වාර්තා වන ආකාරයට තුවාල ලබා ඇත්තේ 10 හැවිරිදි කුඩා දරුවෙක්.

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්