විජයදාසට නිදහස් පක්ෂයෙන් එකපාර ලොකු පුටු ගොඩක්?
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමට කටයුතු සූදානම් බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අඳාළ තනතුරට අමතරව තවත් තනතුරු කිහිපයක් ද එහිදී ඔහුට ලබාදීමට සූදානම් බවටද තොරතුරු වාර්තා වේ.
එමෙන්ම හිටපු අමාත්‍යවරයාට කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය ද ලබාදීමට සූදානම් බවට තොරතුරු සඳහන්.