පැලවත්තේ ලේකම්තුමාටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ - හර්ෂණ

Report

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

ඒ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

හැමෝගෙම කටවල් වැහෙන්න නාමල්ගේ උපාධිය ගැන එංගලන්තයම කියයි

හැමෝගෙම කටවල් වැහෙන්න නාමල්ගේ උපාධිය ගැන එංගලන්තයම කියයි

"පැලවත්ත කාර්යාලයට ඔබතුමාලගේ ලේකම්තුමාටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ. ඔවුන් මහජන නියෝජිතයන්, ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි. බුද්ධි අංශය අපි ආරක්ෂා කරන්න ඕන. බුද්ධි අංශයේ තොරතුරු රැස්වීම්වල කියන එක සුදුසු නෑ" යනුවෙන්.

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ