ඔබේත් Whatsapp Web බිඳ වැටුනද? වට්සැප් පරිශීලකයන්ට දැනුම්දීමක්

Report

iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන ඇතැම් පරිශීලකයින්ට Whatsapp Web වෙත ප්‍රවේශවීමට පැවැති අවහිරතාව මේ වන විට නැවත යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලොව පුරා බොහෝ දෙනා මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණදී තිබුණු බවට වාර්තා විය.

ඔවුන් Whatsapp Web වෙත ප්‍රවේශවීමට නොහැකි තත්ත්වයක් වාර්තා කර තිබුණු අතර ඇනහිටීම්-අධීක්ෂණ වේදිකාවක් වන Downdetectorට අනුව, බාධාව සම්බන්ධයෙන් තොරතුරු අඛණ්ඩව වාර්තා වූ බව සඳහන්.

QR ස්කෑන් කළාට iPhone පරිශීලකයන්ට ලොග් වෙන්න බැහැ

QR ස්කෑන් කළාට iPhone පරිශීලකයන්ට ලොග් වෙන්න බැහැ

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් මෙටා සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

එමෙන්ම iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන සියලු දෙනාම මෙම තත්ත්වයට මුහුණ දී නොමැති බව ද වාර්තා වේ.

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර