තීරු බද්ධ නිසා ඇපල් ෆෝන් මිලට සිද්ධ වුණු දේ
iPhone
Value Added Tax (VAT)
Sinhala news
By Mithu
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ක්‍රමවේදය යටතේ අයිෆෝන් එකක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසයි.
ඒ අනුව, අමෙරිකාවේ ඇපල් මාදිලියේ ජංගම දුරකථන නිෂ්පාදනය කළහොත් එය ඩොලර් 3,500 දක්වා මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම වර්තමානයේ අයි ෆෝනයක මිල ලෙස ඩොලර් 1,000ක් ලෙස සටහන් වන අතර මෙම තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එහි මිල තුන් ගුණයකට වඩා ඉහළ යා හැකි බවට විශේෂඥයින් පුරෝකතනය කරයි.
