කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. - අද හවස එළියට යන්න නම් හිටියේ මේ ගැන දැනගෙනම යන්න.

Sri Lanka Department of Meteorology Weather
By Wayomi Nov 03, 2024 08:59 AM GMT
Wayomi

Wayomi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවන අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්.

නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

ReeCha