එයා ඉන්දියා ගුවන්‍ යානයේ කළු පෙට්ටියේ දත්ත සොයාගනියි

Report

පසුගියදා ලෝක ඉතිහාසයේ වසර දහයකට පසු සිදුවූ දරුණුම ගුවන් යානා අනතුරක් සිදු විය ඒ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක් වීමත් සමඟයි. එයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

ජුනි 12 වන දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුවන් ගත වී මිනිත්තුවකටත් අඩු කාලයකදී කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 270 දෙනෙකු මිය ගියහ. ජූනි 13 සහ 16 යන දිනවල බෝයිං 787 අනතුරට ලක්වූ ස්ථානයෙන් වැඩිදියුණු කළ ගුවන් ගමන් පටිගත කිරීමේ (EAFR) කට්ටල දෙකම - "කළු පෙට්ටි" - විමර්ශකයින් විසින් මීට පෙර සොයා ගන්නා ලදී. රැස් කරගත් තොරතුරු නිකුත් කිරීමට සති කිහිපයක් ගත විය හැකිය.

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ