පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.

By Wayomi Nov 03, 2024 03:34 AM GMT
Report

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම අපේ පළමු අයවැයෙන්ම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මහනුවර ඊයේ (02) දින සංවිධාන කළ ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවත්, හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා ගැසුවද සැබෑ ලෙසම වැටුප් වැඩි කරන්නේ තම ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන් බවත්ජ නාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළා.

"එයාලා හීන දකිනවා අපේ ආණ්ඩුව මාස තුනෙන් වැටෙයි කියලා. මේ රට හදලා මිස ජාතික ජනබලවේග ආණ්ඩුව ආයේ හරවන්න බෑ."       

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.