මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනකුගේ දේපළ තහනම් කරයි

Sri Lanka Police Law and Order Drugs Sinhala news
By Mithu Jun 28, 2025 12:56 PM GMT
Mithu

Mithu

Report

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිල දී ගත් බවට සැකකරන දේපළ මුදල් විශුද්ධිකරණ පනත අනුව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ටාසය මඟින් ක්‍රියා විරහිත කිරීම සිදුකර තිබෙනවා.

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මෙලෙස ක්‍රියා විරහිත කර ඇත්තේ පෙරේදා (26) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ 08, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවෙකුට හා සැකකාරියකට අයත් දේපළ බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 45ක තැනැත්තෙක් වන අතර සැකකාරිය වයස අවුරුදු 43ක තැනැත්තියක්.

බිහිසුණු බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ එක් ධීවරයෙක් බේරෙයි

බිහිසුණු බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ එක් ධීවරයෙක් බේරෙයි

ReeCha