මාලිමා මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන යයි [VIDEO]

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තා වනවා.

පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වෙයි. 

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් සහ විදේශීය සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් සහ විදේශීය සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්

මම වැටෙන්නේ නෑ ..එහෙම හිතෙන එක තමයි ඔබේ වැරැද්ද - ට්‍රම්ප් නාගනී

මම වැටෙන්නේ නෑ ..එහෙම හිතෙන එක තමයි ඔබේ වැරැද්ද - ට්‍රම්ප් නාගනී