නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්.

By Wayomi Nov 03, 2024 05:09 AM GMT
Report

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ පුද්ගලයන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දස පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ, අනුව මෙම කමිටුව මඟින් අස්වැසුම් ප්‍රතිලාභ පිරිනැමීමේදී ඇති වූ අපහසුතා, අසාධාරණ ක්‍රියාවලිය සහ එමගින් සාමාන්‍ය ජනතාවට ඇති වූ බලපෑම් හඳුනා ගැනීම සිදු කරනු ලබයි.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

මෙම සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, මෙම කමිටුවේ නිලවශයෙන් පත් කරනු ලැබූ සාමාජිකයන්ට සමාජ සේවකයින්, ජනමාධ්‍යවේදීන්, හා නීතිවේදීන් ඇතුළත්.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදය වැඩි දියුණු කර විවිධ පාර්ශවයන්ගේ ගැටලු විසඳීම සඳහා නීතිමය සහ ක්‍රියාකාරී යෝජනා ඉදිරිපත් කිරීමටද මෙම කමිටුවේ අරමුණයි.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.