බන්ධනාගාර ලොක්කෝ ටික කාන්තා රැඳවියන් ප්‍රසංගවල නළඟනන් විදිහටත් නටවලා[VIDEO]

Report

කුරුවිට බන්ධනාගාරයේ බලධාරීන්ට විරුද්ධව චෝදනාවක් ඇති බව වාර්තා වේ.

ඒ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් පවතින නීතියෙන් පිටට ගොස් සංගීත ප්‍රසංගයක් සඳහා නළඟනන් ලෙස යොදාගත් බවට‍යි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

අඳාළ චෝදනාව බන්ධනාගාරය අභ්‍යන්තරයෙන්ම සිදු කර ඇති බවද සඳහන් වේ.

මේ වන විටත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් සිරකරුවෝද මනුෂ්‍යයෝය යන පාඨයට සැබෑ අර්ථයක් ලබා දීමට බන්ධනාගාර තුළ විවිධ ක්‍රමවේද පවතින බව සඳහන්.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඒ අනුව නොහික්මුණු පුද්ගලයෙක් හික්මුණු පුද්ගලයෙක් බවට පත් කිරීමටත් බන්ධනාගාර ව්‍යුහයේ පැවැත්ම සඳහාත් බන්ධනාගාර අභ්‍යන්තරයේ විශේෂ නීති රීති පද්ධති පවතින බව පවසයි.

එසේ වුවත් මෙවැනි ක්‍රියා නිසා සමස්ත පද්ධතිය තුළම ඇති විශ්වාසය බිඳ වැටෙන බවට වාර්තා වේ.  

රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

දසත පුවත් වෙතින් ලබා ගත් වීඩියෝවක්