විමල් වීරවංශ අත්අඩංගුවට.. හිරේ යන්න ලෑස්ති - නාමල් කට අරි [VIDEO]

Report

විපක්ෂයේ දේශපාලනඥයන් 40 කට වැඩි ප්‍රමාණයකට ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

හිතාගන්න බැරි අයට මේ වෙනකොට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. මේක පෝලිමක් එනවා. අර විමල් වීරවංශ කිව්වානෙ 40ක සෙට් එකක් ඉන්නවා කියලා. 40ට වඩා වැඩියි මහත්තයෝ. වීරවංශට කියන්න ඕනෙ, වීරවංශත් ඒ ගොඩේ ඉන්නවා.”

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ඊයේ (26) දිනයේ දී නි. අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්