අදත් බිහිසුණු අනතුරක් [VIDEO]

Report

අද (26) දින අලුයම 1.30ට පමණ බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බව සඳහන්.

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

මෙම අනතුර කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීම නිසා සිදුව ඇති බව පවසනවා.

එසේම අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

මේ වන විටත් කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුව රෝහල් ගත කර කිරීමට කටයුතු කර තිබෙනවා.  

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්