අදත් සුළං සමග වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

Weather Rain Sinhala news gagana news
By Mithu Aug 03, 2025 11:33 PM GMT
Mithu

Mithu

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මාලිමා මන්ත්‍රී සෙට් එකක් රනිල්ට සහය දෙනවද? නව ආණ්ඩුවක ලකුණු

මාලිමා මන්ත්‍රී සෙට් එකක් රනිල්ට සහය දෙනවද? නව ආණ්ඩුවක ලකුණු

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

ReeCha