ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්[VIDEO]

Report

අද (29) දින උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇතිව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට අනුව එම භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් වේ.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

එසේම මෙම භූකම්පනයෙන් අනතුරුව ප්‍රබල පසු කම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා.

එසේ වුවද කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, දීපානි වීරකෝන් මහත්මිය ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නොමැති බව සඳහන් කර ඇත.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

එසේම ඇය පැවසුවේ ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝමීටර් 260කට ආසන්නයේ මෙම භූකම්පනය හට ගෙන ඇති අතර, එහි ප්‍රබලත්වය ලංකාවේ රික්ටර් පරිමාණ 6.6 ලෙස සටහන්ව ඇති බවයි.

තවද මෙම භූකම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් වාර්තා වී ඇති වුවද ඒ සම්බන්ධයෙන් ද මෙරට ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව දීපානි වීරකෝන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

මහරගම ලොකු ගින්නක්

මහරගම ලොකු ගින්නක්

ඉන්දියාවේ බස් රථ හා ගෑස් ට්‍රක් රථයක් ගැටී පුද්ගලයින් 18ක් මරුට

ඉන්දියාවේ බස් රථ හා ගෑස් ට්‍රක් රථයක් ගැටී පුද්ගලයින් 18ක් මරුට