ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට චෙම්මනි සමූහ මිනීවළේ ඇටසැකිලි හා භාණ්ඩ හදුනාගැනීමට මහජන සහය පතයි

Report

යාපනය චෙම්මනි සමූහ මිනීවළ භූමියෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි 112ක් සහ භාණ්ඩ හඳුනා ගැනීම සඳහා මහජන සහය ඉල්ලා ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සිදුවන ප්‍රථම අවස්ථාවකි.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව, යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනතරාජා මහතා විසින් කැණීම්වලදී සොයාගත් භාණ්ඩ ප්‍රසිද්ධියේ පෙන්වා මහජනතාවගෙන් හැඳින්වීම් ලබා ගැනීමට නියෝග කළා.

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ඒ අනුව, පාසල් බෑගයක්, වළලු සහ ළදරුවන්ට අයත් බවට සැක සහිත භාණ්ඩ, ලබන අඟහරුවාදා පස්වරු 1.30 සිට 5.00 දක්වා A9 මාර්ගයේ අරියාලෙයි හිඳූ සුසාන භූමියේදී ප්‍රදර්ශනය කෙරේ.

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

පසුගිය දින 27 තුළ ස්ථාන දෙකකදී සිදු කළ කැණීම් දෙවැනි අදියර මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය එස්. පිරවනන්ගේ නායකත්වයෙන් සිදු විය. මෙහිදී යාබද ඉඩම්වල තවත් මිනිස් අවශේෂ පවතිනවාද යන්න තහවුරු කිරීම සඳහා ලබන ස්කෑනර් උපකරණ භාවිතා කිරීමට ද සූදානම් වෙයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery