ඔයාලත් අහුවුනාද බලන්න - පොලිස් නිලධාරියෙක් විදිහට ඉදලා මිනිස්සුන්ව කොල්ල කාලා

CID - Sri Lanka Police Sri Lanka Police Crime Latest Headlines Sinhala news
By Ashfa Aug 03, 2025 04:38 PM GMT
Ashfa

Ashfa

Report

මරදාන දුම්රිය ස්ථානයේදී පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මගීන්ගේ මුදල් කොල්ලකෑමට නිරත වූ සැකකරුක්, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

ඔහු කාලයක් තිස්සේ දුම්රිය වේදිකාවල මගීන්ගේ හැඳුනුම්පත් හා පසුම්බි පරීක්ෂා කරන බවක් පෙන්වමින් මුදල් සොරකම් කර ඇති බව විමර්ශනයෙන් හෙළිවී ඇත.

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

31 වනදා දහවල් මගියෙකුට බිය උපදවා රු. 12,000ක මුදලක් ගෙන පලා යාමත් සමඟ, ඔහු සීසීටීවී දර්ශන මගින් හඳුනාගෙන දුම්රිය ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

සොරාගත් මුදලද ඔහු සතුව සිටි බව වාර්තා වේ.

සැකකරු වයස අවුරුදු 45ක් වූ කොළඹ සංඝරාජ මාවතේ පදිංචිකරුවෙකි. ඔහු දැන් මරදාන පොලීසියට භාරදීමෙන් වැඩිදුර විමර්ශන සිදු වේ.

ReeCha