හෙට දිවයින පුරා වෙන.. කාලගුණික වෙනස ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Oct 20, 2024 11:08 AM GMT
krishani

krishani

Report

හෙට (21) දිනයේ යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තවද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකිය.

මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..

මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..

අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)


මේ අතර, මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ වායූ ගෝලයේ අඩුපීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බැවින් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකිය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.