මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..

Report

අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කවුරුවත් කෙඳිරි ගාන්න එපා.. රනිල්ගෙන් ආව ලියුමට අනුරට නහුතෙටම මල පනී.. දෙන්නෙ නෑම කියයි.. කුඩ 30 මොකක්ද?. (VIDEO)

කවුරුවත් කෙඳිරි ගාන්න එපා.. රනිල්ගෙන් ආව ලියුමට අනුරට නහුතෙටම මල පනී.. දෙන්නෙ නෑම කියයි.. කුඩ 30 මොකක්ද?. (VIDEO)


එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියේදී දේශපාලනයේ සිදුවන වෙනස් වීම් මොනවාද යන්න පිළිබඳයි.

එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවයි.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බව ඔහු කියා සිටියේ ය.

අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)


එමෙන්ම, ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවත් ඒ මහතා පැවසීය.

තවද හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දෙන වරප්‍රසාද සම්බන්ධයෙන් එම ලබා දී ඇති පහසුකම් අවශ්‍යම දැයි සොයා බැලිමට කමිටුවක් පත් කර ඇති බව ඔහු මෙහිදී කියා සිටියේ ය.