අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් ය.

අගමැතිනී හරිනි මුණ ගැහෙන්න ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියෙක් ඇවිත්.. වෙලා තියෙන දෙය මෙන්න..

අගමැතිනී හරිනි මුණ ගැහෙන්න ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියෙක් ඇවිත්.. වෙලා තියෙන දෙය මෙන්න..


ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවය.

කවුරුවත් කෙඳිරි ගාන්න එපා.. රනිල්ගෙන් ආව ලියුමට අනුරට නහුතෙටම මල පනී.. දෙන්නෙ නෑම කියයි.. කුඩ 30 මොකක්ද?. (VIDEO)

කවුරුවත් කෙඳිරි ගාන්න එපා.. රනිල්ගෙන් ආව ලියුමට අනුරට නහුතෙටම මල පනී.. දෙන්නෙ නෑම කියයි.. කුඩ 30 මොකක්ද?. (VIDEO)


මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එළැඹෙන 21 වෙනි සඳුදා නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Gallery