ජල ගාස්තුත් සංශෝදනය වෙයි. - අද ලැබුණු අනුමැතිය මෙන්න.
By Wayomi
සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය 2025 සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්ති සහ සුත්‍රය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වැනිදා අමාත්‍ය මණ්ඩලයට රැස්වීමේ දී සාකච්ඡා කර ඇත.
එහිදී අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරිපත් කිරීමට නියමිත කර තිබෙනවා.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා විසින්.