අද මධ්‍යම රාත්‍රියේ සිට වන දේ. - ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුව මෙන්න.

Report

මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම ඇතුළුව ඊට අදාළ සියලු කටයුතු සදහා බලය අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


මැතිවරණ කොමිෂන් සභාව අද (16) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

ඒ අනුව මෙම මාසය අවසන්වීමට පෙර ජනපතිවරණය පැවැත්වෙන දිනය නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර සිටියා.

ආනන්ත් අම්බානි සිය විවාහ උත්සවයට ආ මිතුරන්ට දුන් කෝටි 02ක් වටිනා තෑග්ග. - එකක් නෙවෙයි තව ගොඩක් දීලා. - (PHOTO)

ආනන්ත් අම්බානි සිය විවාහ උත්සවයට ආ මිතුරන්ට දුන් කෝටි 02ක් වටිනා තෑග්ග. - එකක් නෙවෙයි තව ගොඩක් දීලා. - (PHOTO)

ක්ලබ් වසන්තගේ බිරියට මල්වඩමක්. - ඇයගේ අලුත්ම තත්වය ගැන ආ ආරංචිය.

ක්ලබ් වසන්තගේ බිරියට මල්වඩමක්. - ඇයගේ අලුත්ම තත්වය ගැන ආ ආරංචිය.