වසන්ත මහත්තයා කියන්නේ ඇත්ත එයා පාරම්පරික ධනවතෙක් ඔය තියෙන්නේ එයාගේ පවුලේ උරුමේ - සරත්

Report

නිවාස නියෝජ්‍ය ඇමැති ටීබී සරත් මහතා විසින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පරම්පරාවෙන්ම ධනවතුන් බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එසේම ඔවුන්ට තඹුත්තේගම නගර මධ්‍යයේ ඉඩම් ගොඩනැගිලි ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

එබැවින් වසන්ත සමරසිංහ මහතාටත් එම පවුලේ උරුමයක් ලෙස එම දේපළ ලැබී ඇති බව ඔහු කියා ඇති බව වාර්තා වේ.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වසන්ත සමරසිංහ මහතාගේ පවුලේ සාමාජිකයන් ද විශාල පිරිසක් සිටින බවයි.

කෙසේ වෙතත් වත්කම් බැරකම් ප්‍රකාශනවල තම වත්කම රුපියල් මිලියන 275 ක් වශයෙන් සඳහන් කර ඇති බවත් ඒ තමන්ට පරම්පරාවෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩි දියුණුවට පත් කළ ඒවා බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ටිල්වින්ට දැන් ඉතින් කියන්න වෙන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා කියලා තමයි - දයාසිරි

ටිල්වින්ට දැන් ඉතින් කියන්න වෙන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා කියලා තමයි - දයාසිරි

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා