ටිල්වින්ට දැන් ඉතින් කියන්න වෙන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා කියලා තමයි - දයාසිරි

Report

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ‘‘කුසට සාගිනි හඳට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා සතුට සාමය අහිමිකරලූ අඳුර දිනූ කාලය ගිහිල්ලා නොසිට මැරි මැරී සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා’’ යන ප්‍රකාශය ඇමැති වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය නිසා වෙනස් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ඒ අනුව එය ‘‘කුසට සාගිනි හඳට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා සතුට සාමය අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා’’ යනුවෙන් වෙනස් වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු මේ බව කියා ඇත්තේ කොළඹදී ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවක දී බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ,

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්

‘‘ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ දෙස බැලුවාම අපිට තේරෙනවා මේ රටේ ජනතාවට කොයි තරම් බොරු ප්‍රමාණයක් කිව්වද තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය තුළ. අනෙක් අයට තමයි සල්ලි තියෙන්නේ. ඒ අය මේවා හොරකම් කරලා තමයි අරන් තියෙන්නේ කියලා තමයි ඔවුන් කිව්වේ. අමාරුවෙන් ගොඩනැගුණු හැම මිනිහෙක්ම, ව්‍යාපාරිකයෙක්ම ඔවුන්ට අනුව හොරු. හැබැයි මේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු කියන්නේ අපි තමයි අමාරුවෙන් මේ ව්‍යාපාර ගොඩ නැගුවේ කියලා. කොහේ හරි යන විට වාහනයට තෙල් ටික ගහලා දෙනවා, කෑම ටික දෙනවා, රත්නපුර දිහා ගියොත් කෙසෙල් ඇවරියක් දෙනවා, කල්පිටිය පැත්තට ගියොත් කරවල ටිකක් දෙනවා. මේ විදියට තමයි ඔවුන් කතා කළේ’’ යනුවෙන්.

ලංකාව කලාපයේ අඩුම විදුලි බිල ඇති රටක් වෙයි - අගමැතිනිගේ පොරොන්දුව

ලංකාව කලාපයේ අඩුම විදුලි බිල ඇති රටක් වෙයි - අගමැතිනිගේ පොරොන්දුව

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි