ඔහු මෙලොව හැර දා යන්නම ගියා කියලා ඇය තවමත් දන්නෙ නැද්ද?. වසන්තගේ බිරිඳ ගැන කළුබෝවිල රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

පසුගියදා අතුරුගිරියේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු මෙලොව හැර දා යන්නම ගියා කියලා ඇය තවමත් දන්නෙ නැද්ද?. වසන්තගේ බිරිඳ ගැන කළුබෝවිල රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න.. | Wasantha S Wife Is In The Intensive Care Unit

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඇය අද (13) දිනයේ ද තවත් ශෛලකර්මයකට ලක් කළ බවයි.

තර්ජන මැද, වසන්තගෙ අවසන් කටයුතු වෙන වෙලෙ සැක හිතුණ කෙනා කවුද මේ?. පොලීසියත් වහා ක්‍රියාත්මක වෙලා..

තර්ජන මැද, වසන්තගෙ අවසන් කටයුතු වෙන වෙලෙ සැක හිතුණ කෙනා කවුද මේ?. පොලීසියත් වහා ක්‍රියාත්මක වෙලා..


අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වනදා වෙඩිතබා ඝාතනය කෙරිණ.

තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..

තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..


කෙසේ වෙතත්, ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ.