තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..
අද (13) දින සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ.
ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ය.
එවන් පසුබිමක මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදාර්ශනය කර තිබූ ආකාරය දැකගත හැකි විය.
එම බැනරයේ සඳහන් කර ඇත්තේ "අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න." යනුවෙන් ය.
මේ අතර, වසන්ත පෙරේරාගේ මුල්ම ගම වූ නුවරඑළිය නගරයද සුදුකොඩිවලින් සරසා තිබෙන අයුරු දක්නට ලැබිණ.

ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..
කෙසේ වෙතත්, වසන්තගේ දේහය තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කළේ ය.