නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ යාත්‍රා කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයේ සඳහන්.

ඒ තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමකයි.

එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)