අනතුරු ඇඟවීමක්...මී මැස්සෝ මිලියන 250 ක් පැනලා ගිහින්

United States of America World Latest Headlines Sinhala news
By Kaushi May 31, 2025 03:15 PM GMT
Kaushi

Kaushi

Report

කන්ටේනර් ට්‍රක් රථයක් පෙරළී අනතුරට ලක් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අඳාළ අනතුර සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී බව සඳහන්.

මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

ඒ අනුව වාර්තා වන්නේ අඳාළ ට්‍රක් රථයේ මී මැස්සන් ප්‍රවාහනය කරමින් තිබූ බවයි.

මෙහි දී ඇමෙරිකන් මාධය වාර්තා දක්වන්නේ ට්‍රක් රථය පෙරළෙන අවස්ථාවේ දී එහි රැගෙන යමින් සිටි මී මැස්සන් මිලියන 250 ක් පලා ගොස් ඇති බවයි.

එසේම බලධාරීන් විසින් මෙම මී මැස්සන් සම්බන්ධයෙන් අවට පදිංචි ජනතාවට අනතුරු ඇගවීම් ද කර තිබෙන බව සඳහන්.

අඳාළ කන්ටේනර් ට්‍රක් රථය තුළ මී මැසි වද ටොන් 31,750 ක් (රාත්තල් 70,000ක්) සිටි බව වාර්තා වේ.

එමෙන්ම මෙම ට්‍රක් රථය ඇමෙරිකන් කැනඩා දේශසීමාව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව සඳහන්.

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

ReeCha