ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල[VIDEO]

Report

ශලනි තාරකා කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රේක්ෂෑකයන්ගේ ආදරය දිනා ගත් කලා තාරකාවක් කිව්වොත් හරි.

රංගන ශිල්පිනියක් ලෙස බොහෝ පැසසුම් ලැබූ ඇය විවාහයෙන් පස්සෙ නම් ටිකක් රංගන කටයුතුවලින් ඈත් වෙලාද කියලත් හිතෙනවා.

හැබැයි ඒ විටින් විට ඇය විදෙස්ගතවන හින්දා කියලා තමයි ආරංචි වෙන්නේ.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

කොහොම වුණත් එදා වගේම ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ නම් ඇගේ නව පවුල් ජීවිතේ අලුත්ම විස්තර මොනවද කියලා දැනගන්න ලොකු කැමැත්තකින් ඉන්නේ.

ශලනිත් මොනවා කළත් කොයිතරම් රංගනය නිසා කාර්‍යබහුල වුණත් අනිවාර්යෙන්ම පුංචි ලස්සන පවුලක් ගැන හීන දකිනවා ඇති.

ඒ නිසාම වෙන්න ඇති ඇය තාක්ෂණය භාවිතා කරලා ඒ වගේ ලස්සන පුංචි පවුලක් නිර්මාණය කරලා කියලා ආරංචි ලැබෙන්නේ.

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

කොහොම වුණත් ඇය AI තාක්ෂණයෙන් හදපු ඇගේ පුංචි පවුලේ ඉන්නේ පුංචි දූ පැටික්කියෝ දෙන්නෙක්.

මේ ආරංචියත් එක්ක ඔන්න ගොඩක් අය අහන දෙයක් තමයි ඒ කියන්නේ ශලනි ගොඩක් ආස දූලාටද කියන කාරණය.

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

GalleryGalleryGalleryGalleryGallery