අනේ අපේ පුංචි රට මුලු ලෝකෙම දින්නා -ලොව අලංකාරම දුපත්වලින් ශ්‍රී ලංකාවට පළමු තැන

Report

ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත් 50 පිළිබඳ වාර්ෂික ලැයිස්තුව නිකුත් කර ඇත.

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

එහි ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ලොව අලංකාරම දූපත ලෙස කිරුළ පැළඳීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

කැරිබියන් දූපත්වල ඉන්දුනීසියාව දක්වාත්, යුරෝපයේ සිට නවසීලන්තය දක්වාත් කෙස ලොවපුරා පැතිරී ඇති දූපත් 50ක් වෙබ් අඩවිය විසින් මෙලෙස ඒවායේ සංචාරක ආකර්ෂණය සහ සුන්දරත්වය අනුව ස්ථානගත කර තිබේ.