කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

Latest Headlines Sinhala news Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Akash May 31, 2025 12:16 AM GMT
Akash

Akash

Report

අනුදි ගුණසේකර දෙවන ස්ථානයට 🔥♥️කුහක නොවී අගය කරමු!

මේ ඉන්නෙ මේ මස ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 72 වන ලෝක රූ රැජිණ තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නියෝජනය කරන අනුදි ගුණසේකර ♥️🥰 තරගය ජයග්‍රහණය කර අපේ රටේ නම මුළු ලෝකයම පුරා නංවන්නට අපි හැමෝම සුභ පතමු !

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

අවසන් මහා තරගය අද දින ඉන්දියාවේ තෙලුන්ගානා හිදී පැවැත්වෙනවා. කාගේත් බලාපොරොත්තුව අනුදි අද දවසේදී කිරුළ හිමි කර ගනු ඇති බවයි.

දැනටමත් ඇය තරගයේ දෙවන ස්ථානයට පත්ව හමාරයි. කෙසේ හෝ අද දින අනුදි ශ්‍රී ලංකා නාමය ලෝකය තුල රන් අකුරින් සනිටුහන් කරයි කියා කාගේත් විශ්වාසයයි.

සියදිවි නසා ගත් ශ්‍රී ලංකාවේ රූ රැජිණ .... (PHOTOS)

සියදිවි නසා ගත් ශ්‍රී ලංකාවේ රූ රැජිණ .... (PHOTOS)

ReeCha