හිතාගන්නවත් බෑ ලොවම කළඹමින් භූ කම්පනය එද්දී රුසියාවේ රෝහලක සැත්කමක් [PHOTOS]

By Mithu Jul 30, 2025 10:57 AM GMT
Report

රුසියානු වේලාවෙන් අද (30) පෙරවරු 11.25ට පමණ මෙම භූකම්පනය සිදුව තිබුණේ නැගෙනහිර කම්චැට්කා හි සිට කිලෝ මීටර් 74ක් දුරින් පැසිෆික් සාගරයේ ය.

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

මෙය ඉතිහාසයේ දැනට සිදුවූ හය හයවෙනි දරුණුතම භූමිකම්පාව ලෙස සඳහන්වේ. මේ තරම් අභියෝගාත්මක අවදානම් සහගත තත්ත්වයක් තුළදී රුසියාවේ රෝහලක් තුළ සැත්කමක් සිදුකරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

භූකම්පනයක් හටගත් අවස්ථාවේදී රුසියාවේ බොහෝ ස්ථානවල ගොඩනැගිලි සෙලවී කඩා වැටී තිබුණු අතර, රෝහල තුළ සැත්කම සිදුකරමින් තිබෙන අවස්ථාවේ වෛද්‍යවරු ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම අවස්ථාවට මුහුණදුන් අයුරු බොහෝ දෙනාගේ සිත් සංවේදී කළ දර්ශනයක් වුණි.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

මෙම භූමිකම්පාවෙන් කීප දෙනෙක් තුවාල ලැබූ අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.

GalleryGalleryGalleryGallery