විපක්ෂයෙන් කිසි වැඩක් නෑ මාලිමා මන්ත්‍රී විපක්ෂයට දෙහි කපයි

Report

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පැවසුවේ, ගාලු මුවදොරේ සවිවූ නාස්ති කාල තුවක්කුක් මෙන්, වර්තමාන විපක්ෂ කණ්ඩායම්ද දැන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ඔහු තවදුරටත් කියා සිටියේ, ජනතාව විසින් අවුරුදු පහකට පත් කළ ආණ්ඩුව ලෙස, ඒ අරමුණට අනුව ක්‍රියා කළ යුතුයැයිත්, අසාර්ථක මතවාද හෙළා දමා, දේශපාලන වාසි සෙවීමෙන් වළකී තිබිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් නවීන් දිසානායක ජනාධිපති ධූරයට? දේශපාලනයේ නව පෙරළියක්

එක්සත් ජාතික පක්ෂයෙන් නවීන් දිසානායක ජනාධිපති ධූරයට? දේශපාලනයේ නව පෙරළියක්

මේ වනවිට තමන් ගොඩනඟන්නේ සම්පූර්ණයෙන්ම බිමට වැටී තිබූ ආර්ථිකයක් බවද, එය සවිමත් කිරීම සඳහා කැපවී සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.